එකතු කළ අගය මත බදු (VAT) (සංශෝධිත) පනත් කෙටුම්පත දෙවන වර කියවීම හා දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත තෙවන වර කියවීම වැඩි ඡන්ද ප්රමාණයකින් සම්මත වී තිබේ.
පක්ෂව ඡන්ද 82ක් හා විරුද්ධව ඡන්ද 52ක් ලබා ගනිමින් VAT බදු (සංශෝධිත) පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ දී මෙසේ සම්මත වී තිබේ.
එමෙන්ම පක්ෂව ඡන්ද 83ක් සහ විපක්ෂව ඡන්ද 42ක් හිමි කර ගිනිමින් දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත සම්මත වී ඇත.