විදුලි බිල සංශෝදනයට වැට් බද්දේ බලපෑමක් නෑ.

ජනවාරි මාසයේ සිදු කරන විදුලි බිල සංශෝධනයට වැට් බද්ද බලනොපාන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ .

එමෙන්ම අමාත්‍යවරයා පැවසුවේ ඉන්ධන මිලට වැට් බදුවල බලපෑමක් ඇති වන බවත් , ඒ බලපෑම අවම කිරීම සඳහා ගත හැකි විකල්ප තීන්දු පිළිබඳව මේ වනවිට සාකච්ඡා කරමින් සිටින බවත් ය.

Exit mobile version