ප්‍රධාන මාර්ගයක වාහන ගමනාගමනය සීමා කෙරේ.

පොළොන්නරුව – මඩකලපුව ප්‍රධාන මාර්ගයේ කොටසක් ගංවතුර හේතුවෙන් යටවී ඇති බව වාර්තා වේ.

ඒ හේතුවෙන් ගල්ලෑල්ල සහ මනම්පිටිය අතර මාර්ගයේ බර වාහන පමණක් ධාවනය කිරීමට අවසර ලබා දී ඇති බව වාර්තා වේ.

Exit mobile version