වසන්‍ත මුදලිගේ ඇතුළු තිදෙනෙකුට වරෙන්තු .

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැදවුම්කරු වසන්ත මුදලිගේට සහ ගල්වැව සිරිධම්ම,රත්කරව්වේ ජිනරතන හිමියන්ට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර ඇති බව වාර්තා වේ.

අධිකරණය විසින් මෙම පුද්ගලයන්ට වරෙන්තු නිකුත් කර ඇත්තේ අදාළ නඩුවකට මෙම තිදෙනා උසාවියට නොපැමිණීම නිසා බව සදහන්.

Exit mobile version