පාර්ලිමේන්තු මන්ත්රී වසන්ත යාපා බණ්ඩාර මහතා අද(30) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබෙන බව වාර්තා වේ .
ඒ ඖෂධ සම්බන්ධයෙන් හෙළි කළ තොරතුරකට අදාළව ප්රකාශයක් ලබාගැනීම සඳහා බව සඳහන් .
ඒ අනුව අද පෙරවරු 10.30 ට මන්ත්රීවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට නියමිතව තිබේ.