NPP කාන්තා සංවිධානයට ජල ප්‍රහාරයක්.

ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ජාතික ජන බලවේගයේ කාන්තා සංවිධානය විසින් පාර්ලිමේන්තු වටරවුමේ පැවැත්වූ විරෝධතාවයකට පොලීසියෙන් ජල ප්‍රහාරයක් එල්ල කර ඇති බව වාර්තා වේ.

Exit mobile version