ප්‍රධාන ජලාශ කිහිපයක ජල මට්ටම තවත් පහළට.

ප්‍රධාන ජලාශ 73ක ජල මට්ටම 28% ක් දක්වා පහළ ගොස් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළ බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ, ඉංජිනේරු සුදර්ශනී විදානපතිරණ සඳහන් කර ඇත්තේ මේ වන විට එම ජලාශවල ජල මට්ටම අක්කර අඩි අට ලක්ෂ විසි දහසක් දක්වා පහළ ගොස් ඇති බවයි.

Exit mobile version