WHO ගෝලීය සෞඛ්‍ය හදිසි තත්ත්වයක් බවට ‘මන්කිපොක්ස්’ නම් කෙරේ!

“මන්කිපොක්ස් රෝගය” ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් ගෝලීය සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බව වාර්තා වේ.

ඒ මෙම රෝගී තත්ත්වය ලොව රටවල් කිහිපයක් පුරාවට පැතිර යාමේ අවදානමක් පවතින බැවිනි.

මෙය ‍‍ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිකුත් කරනු ලබන ඉහළම අනතුරු ඇඟවීමක් ලෙසයි සඳහන් වන්නේ.

Exit mobile version