නෝටන්බ්‍රිජ් ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග විමලසුරේන්ද්‍ර ජලාශය අද (15) උදෑසන සිට වාන් දමන බවට ජලාශ භාර ඉංජිනේරුවන් පවසා ඇති බව වාර්තා වේ.
විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දැමීමත් සමග කැළණි ගගේ ජල මට්ටමද ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

© 2021 රාවණා ලංකා.