ඉන්දියාවට ජය.

ඕස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහිව අද (03) පැවති අවසන් විස්සයි විස්ස තරගයෙන් ලකුණු 6ක තියුණු ජයක් ලබාගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වූ බව වාර්තා වේ .

ඒ අනුව තරග 5කින් සමන්විත තරගාවලිය තරග 4ට එකක් ලෙස ජයගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්විය. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම සිය පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 160ක් රැස්කරගන්නා ලදී.

Exit mobile version