නව සහ වත්මන් පාරිභෝගිකයින් සඳහා යූ ටියුබ් වෙත මුදල් ගෙවා සේවා ලබාගැනීමට ඇති අවස්ථාව ශ්‍රී ලාංකිකයන්ටද ලබාදීමට යූ ටියුබ් ආයතනය කටයුතු කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව පැකේජ කිහිපයක් යටතේ එම සේවාව ලබාගත හැකි බව සදහන්.
සේවාව මුදල් ගෙවා ලබාගැනීමෙන් පසු ඔබට අවශ්‍ය වීඩියෝ කිසිඳු දැන්වීමකින් තොරව නැරඹිය හැකි බවට එම ආයතනය ප්‍රකාශ කර තිබේ.