යූ ටියුබ් බලන්නත් මුදල් ගෙවන්න වෙයි.

නව සහ වත්මන් පාරිභෝගිකයින් සඳහා යූ ටියුබ් වෙත මුදල් ගෙවා සේවා ලබාගැනීමට ඇති අවස්ථාව ශ්‍රී ලාංකිකයන්ටද ලබාදීමට යූ ටියුබ් ආයතනය කටයුතු කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව පැකේජ කිහිපයක් යටතේ එම සේවාව ලබාගත හැකි බව සදහන්.
 
සේවාව මුදල් ගෙවා ලබාගැනීමෙන් පසු ඔබට අවශ්‍ය වීඩියෝ කිසිඳු දැන්වීමකින් තොරව නැරඹිය හැකි බවට එම ආයතනය ප්‍රකාශ කර තිබේ.

Exit mobile version